Manike attanayake biography examples

මැණිකේ අත්තනායක

Manike Attanayake

දේශීය&#;නම

මැණිකේ අත්තනායක

උපත

Attanayake Mudiyanselage Podi Manike


අගෝස්තු 23, () (වයස&#;77)

Kandy, Sri Lanka

ජාතිකත්වයSri Lankan
අධ්‍යාපනයD.

S. Senanayaka College, Kandy
Mahamaya Girls' Institute, Kandy

රැකියාවActress
සක්‍රීය&#;වසර–present
කලත්‍රයා(යන්)Raja Attanayake
දරුවන්3

කලා සූරිඅත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ (උපත අගෝස්තු 23), ජනප්‍රියව මැණිකේ අත්තනායක,ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග ශාලාවේ සහ රූපවාහිනියේ නිළියකි.

[1] ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පළිඟු මැණිකේ රූපවාහිනී කතාමාලාවේ චරිතයටය. [2] දී ඇය "කලා සුරි" සම්මානයෙන් පිදුම් ලැබුවේ එම සම්මානය දිනාගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.

Dogen zen maestro biography

[3]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

මැණිකේ අත්තනායක අගෝස්තු 23 වැනි දින මහනුවර තල්වත්තේ දී සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස උපත ලැබීය. ඇගේ පියා වන විල්සන් අත්තනායක මහනුවර නගරයේ කාගිල්ස් සමාගමේ සේවය කළ කීර්තිමත් සොකරි නළුවෙකි. [4] ඇගේ මව රන් මැණිකේ අත්තනායක ගෘහණියක් වූවාය.

[5] අත්තනායක දැනට මහනුවර ඩී එස් සේනානායක විද්‍යාලය ලෙසින් හඳුන්වන සෙංකඩගල මහා විද්‍යාලයෙන් [6] හා මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. [7] ඇයගේ වැඩිමහල් සොහොයුරියක් වන කුමාරි මැණිකේ ද වේදිකා නාට්‍ය රැසක රඟපෑවාය. [8]

ඇය දැනට විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන රාජා අත්තනායක [5] සමඟ විවාහ වී ඇති අතර මෙම යුවළට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක් සිටී.

[9]

රංගන වෘත්තිය

[සංස්කරණය]

අත්තනායක වේදිකා නාට්‍ය රංගනය ආරම්භ කිරීමට ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ "රංග ශිල්ප ශාලිකා" සමඟ එක් විය. [10] ඇය ප්‍රකට නාට්‍යවේදී ධම්ම ජාගොඩ යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවාය. ඇය තම නම "මැණිකේ අත්තනායක" වේදිකා නාමය බවට පරිවර්තනය කළාය. [3] ඇයගේ මංගල වේදිකා නාට්‍ය රංගනය [9] දී එදිරිවීර සරච්චන්ද්‍රගේමනමේ හරහා සිදු විය.

දී අත්තනායක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගායකයෙකු ලෙස නූර්ති, නාඩගම් සහ සම්භාව්‍ය ගීතවල විවිධ වූ ගායන පරාසයක නිරත විය. [5]

මේ අතර ඇය සරච්චන්ද්‍රගේ සිංහබාහු, ලෝමහංස, මහාසාර, වෙස්සන්තර, ආර්.ආර්. සමරකෝන්ගේ කැළණි පාලම, ඩබ්ලිව්.බී.මකුලොළුවගේ දෙපානෝ, දයානන්ද ගුණවර්ධනගේ නරි බෑණා, දික්තල කලගල, මෝදර මෝදර වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රඟපාන්නට පටන් ගත්තාය.

[3] දී මිණි සලඹ නාට්‍යයේ "පත්තිනි" චරිතය වෙනුවෙන් අත්තනායක රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්තේය.

ඇය ශ්‍රී ලංකා රූපවාහිනී ඉතිහාසයේ මුල්ම කුළුණු අතරින් එකකි. ඇය පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, යශෝරාවය, පරණ තවුම, නෙල්ලි ගෙදර, අනු නවයෙන් නවය ඇතුළු ජනප්‍රිය කතා මාලා රැසක රඟපෑවාය .

[9][3]

ඇයගේ මංගල සිනමා අත්දැකීම දී රත්නවීර ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද සුද්දා චිත්‍රපටය හරහා සිදුවිය. ඇය සාමාන්‍යයෙන් සිනමාවේ බොහෝ සහායක චරිතවල රඟපෑවාය. ඇයගේ ජනප්‍රිය චිත්‍රපට සමහරක් වන්නේ නිලියකට පෙම් කලෙමි, සෙයිලම සහ පාර්ලිමට් ජෝක්ස් ය. [11] &#;

ගීත

[සංස්කරණය]

  • නෝනෙ මගෙ සුදු නෝනේ - සුනිල් පෙරේරා සමග

චිත්‍රපටකරණය

[සංස්කරණය]

අවුරුදු චිත්‍රපටය කාර්යභාරය යොමුව
සුද්දා
රිදී නිම්නයප්‍රභා
නිලියකට පෙම් කලෙමිහාමුගේ බිරිඳ
බිරිද
රෙජිනා
දු දරුවෝ
මංගල තෑග්ගමේඛලා
විරාගයනිලධාරි හාමිනේ
ඔක්කෝම රජවරු
වරදට දඬුවම්
පෙම් රජ දහන
වන බඹර
ආසයි බයයි
ඇසල සඳ
සුරබිදෙනවින්නඹු මාතාව [12]
සප්ත කන්‍යාමහත්මිය.

සිල්වා

[13]
නෙළුම් සහා සමන්මලී
සුජාතාගායකයා
ධවල පුෂ්පයමේට්‍රන්
සෙයිලමමාකස්ගේ බිරිඳ
දෙවියානි සත්‍යා සුරකින්න
සූර දරුවෝ
දුවට මවක මිසමැණිකේ අත්තනායක
පාර්ලිමන්ට් ජෝක්ස් මැනිකේ
සත්කම්පායසවතී
යකඩ පිහාටුලොකු නේනා
වන් ෂොට්රාණි
නිල් දිය යහනශානුකගේ අම්මා
සුපර් සික්ස්ජුලෝගේ මව [14]
ලැන්ටින් සිංඤෝ
පුතණ්ඩියාඇමති බිරිද

ටෙලිනාට්ටය

[සංස්කරණය]

  • පිත්තල කොන්ඩෑරුම
  • රන්තැලිය වලව්ව
  • සඳගල තැන්න
  • සුර විමන

යොමු කිරීම්

[සංස්කරණය]